Posts

Showing posts from March, 2020

වායු සමන යන්ත අමතර කොටස් ( Over Load / Capacitor / Sensor )

Image
හායි යාළුවනේ මුලින්ම කියන්න ඕන වායු සමන යන්තයක් කියන්නේ  මෙකක්ද කියලා දල අදහසක් ගන්න ඕන වගේනම් මෙන්න මගේ කලින් සටහන  මෙන්න Link ඒ වගේම වායු සමන යන්තයක මූලික කොටස් ටික මෙන්න මේ සටහනේ තීනවා  මෙන්න Link හරි දැන් අපි බලමු මීට අමතරව වායු සමන යන්තයක තීන කොටස් මොනවද කියලා.ඉස්සේල්ලම මෙන්න තීනවා වායු සමන යන්තයක විදුලි පරිපතය. අපි මුලින්ම බලමු අදි බැරය නැත්නම් Over Load කියන්නේ මොකක්ද කියලා. මේ Over Load එක සව් වෙන්නේ Compressor එකේ Live එකටය.මෙහිදී මෙහි පධාන කාර්යය වනුයේ Compressor යට අදික ධාරාවක් පැමිනීමෙන් එහි Winding වලට නැත්නම් Compressor යට විය හැකි හානිය අවම කිරීමටය. එසේත් නොමැතිනම් Compressor ය හි ඇතිවු යම් දෝශයක් හේතුවෙන් ලබා ගන්නා අදි ධාරා නැවැත්වීමටය. Capacitor සාමාන්‍ය  වායු සමන යන්තයක capacitor 03 ක් දක්නට ඇත.ඉන් 02 ක් පිටත යන්තයේද අනෙක් 01 ඇතුලත යන්තයේද වශයෙනි. මෙහිදි ඇතුලත යන්තයේ ඇති capacitor ය සාමාන්‍යෙයන් 1.5µ සිට 2.5µ දක්වා පැවතිය හැක. මෙහි අනෙක් Capacitor 02 පිටත යන්තයේ Condenser Fan එකට සහ Compressor එකට එකක් වශයෙනි. Sens or මෙහ