Posts

මෝටරයක (Moter) හෝ සම්පීඩකයක (Compressor) Winding පරීක්ෂා කරන ආකාරය

Image
මෝටරයක හෝ සම්පීඩකයක ඇති Starting , Running , Common අග්‍ර සොයා ගැනීමට මුලින්ම ඕම්ස් පරාසයට යොමු කර ගත හැකි බහුමානයක් (Multimeter) හෝ Clamp Meter එකක් අවශ්‍ය වේ..   >> අප අග්‍ර සෙයා ගත යුත්තේ සම්පීඩකයක නම් බහුමානය හෝ Clamp Meter ගෙන එහි ඕම්ස් පරාසයේ *1 ස්ථානයට සකසා ගන්න. >> අග්‍ර සොයා ගැනීමට අවශ්‍ය සම්පීඩකයේ ඇති වයර් වල වරනයන් වෙන වෙනම සටහන් කර ගන්න. උ.දා :- වයර් වල ඇති පාට රතු , නිල් , කලු ලෙස අනුමාන කරන්න.           රතු - නිල්           රතු - කලු           කලු - නිල් >> ඉන් පසුව ඕම්ස් පරාසයට යොමු කර ගත් බහුමානය ගෙන වයර් දෙක දෙක පිලිවලට පරීක්ෂා කර ගන්න.           රතු - නිල් = 12           රතු - කලු =18           කලු - නිල් = 05 >> පරීක්ෂා කර ගත් පසු අගයන් මෙසේ යැයි සිතන්න. Winding පරීක්ෂා කිරීම සදහා ඇති නියමය මෙසේය.. (අගයන් අතුරින් වැඩිම අගයක් පැමිනි අග්‍ර දෙකට ප්‍රතිවිරුද්ධ අග්‍රය common නම් වේ.Common අග්‍රය සමග වැඩිම අගයක් පෙන්වන්නේ Starting අග්‍රය වේ.Common අග්‍රය සමග Starting අග්‍රයට සාපේක්ෂව අඩු අගයක් පෙන්වන අග්‍රය Running වේ.) *මෙම අග

සිංහල ළමා ගීත

Image
සිංහල ළමා ගීත                අක්කේ ටිකක් ඉන්නකෝ  akke tikak innako අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ  ambili maame oba mokada karanne                     අකුරු මැකි නෑ  akuru maki na                 ආදරේ ඇයි පොඩි හද මාමේ  adare ai podi hada maame           ඇහැල මලින් ගස් පිරිලා  ehela malin gas pirila  

Hikkaduwa Sunset

Image

වායු සමන යන්ත අමතර කොටස් ( Over Load / Capacitor / Sensor )

Image
හායි යාළුවනේ මුලින්ම කියන්න ඕන වායු සමන යන්තයක් කියන්නේ  මෙකක්ද කියලා දල අදහසක් ගන්න ඕන වගේනම් මෙන්න මගේ කලින් සටහන  මෙන්න Link ඒ වගේම වායු සමන යන්තයක මූලික කොටස් ටික මෙන්න මේ සටහනේ තීනවා  මෙන්න Link හරි දැන් අපි බලමු මීට අමතරව වායු සමන යන්තයක තීන කොටස් මොනවද කියලා.ඉස්සේල්ලම මෙන්න තීනවා වායු සමන යන්තයක විදුලි පරිපතය. අපි මුලින්ම බලමු අදි බැරය නැත්නම් Over Load කියන්නේ මොකක්ද කියලා. මේ Over Load එක සව් වෙන්නේ Compressor එකේ Live එකටය.මෙහිදී මෙහි පධාන කාර්යය වනුයේ Compressor යට අදික ධාරාවක් පැමිනීමෙන් එහි Winding වලට නැත්නම් Compressor යට විය හැකි හානිය අවම කිරීමටය. එසේත් නොමැතිනම් Compressor ය හි ඇතිවු යම් දෝශයක් හේතුවෙන් ලබා ගන්නා අදි ධාරා නැවැත්වීමටය. Capacitor සාමාන්‍ය  වායු සමන යන්තයක capacitor 03 ක් දක්නට ඇත.ඉන් 02 ක් පිටත යන්තයේද අනෙක් 01 ඇතුලත යන්තයේද වශයෙනි. මෙහිදි ඇතුලත යන්තයේ ඇති capacitor ය සාමාන්‍යෙයන් 1.5µ සිට 2.5µ දක්වා පැවතිය හැක. මෙහි අනෙක් Capacitor 02 පිටත යන්තයේ Condenser Fan එකට සහ Compressor එකට එකක් වශයෙනි. Sens or මෙහ

ස්ථානයට ගැලපෙන ආකාරයට වායු සමන යන්ත්‍රයක් තෝර ගන්නේ කොහොමද??

හායි යාලුවනේ මම කලින් සටහන් වලදි ඔයාලට පැහැදිලි කරලා දුන්න වායු සමන යන්ත්‍රයක් කියන්නෙ මොකක්ද කියල.අපු අද බලමු ඒ වායු සමන යන්ත්‍රයක් අපේ ගෙදරට නැත්නම් කාර්‍යාලයට සවි කිරීමට ප්‍රථමයෙන් එම ස්ථානයට සුදුසු වායු සමන යන්ත්‍රයක් තෝර ගන්නේ කොහොමද කියලා. ඇත්තටම මොකක්ද මේ ඒ ස්ථානයට ගැලපෙන එකක් තෝර ගන්නවා කියල අදහස් කරන්නෙ?? ස්ථානයට ගැලපෙන එකක් කියලා අදහස් කරන්නේ මම ඔයාලට කලින් සටහනක පැහැදිලි කරා වායු සමන වර්ග දෙකක් ගැන.ඒ කර්මාන්තශාලා සහ කාමර කියලා වර්ග තීනව කියලා. ඉතින් අන්න ඒ වර්ග දෙකෙන් එකක් අපි ඉස්සෙල්ලම තෝර ගන්න ඕන.ඒ කියන්නේ ඔයා මෙම වායු සමන යන්ත්‍රය හරහා සිසිල් කර ගැනීමට බලාපොරොත්තු වන අවකාශයේ ප්‍රමාණය තීරනය කරන්න ඕන. ඔයා ඔයාගේ ගෙදර කාමරය නැත්නම් මුලු ගෙදරම උනත් සිසිල් කර ගන්න නම් ඔයා ගන්න ඕන Split Type හරි Window Type එකක්. අපිට බලන්න තීන ඊලග කරුන තමයි මේ වර්ග දෙනෙක් මොකක් උනත් කාමරයේ තීන තාප ප්‍රමානය කොච්චරද කියලා.(කාමරයක තාප දාරිතාවය ගනනය කරන විදිය ඉදිරි සටහනකදි ගේනම්.මොකද ටිකක් වෙනම විස්‍තර කරන්න ඕන) ඊලගට අපි බලන්න ඕන අපි තෝර ගත්තු යන්ත්‍රයට හරියන විදුලි සැපයුමක් එම නිවසු තුල තීන

MOBILE WALLPAPER

Image
එක එක ගන්න බෑ වගේ නම් මෙන්න ඔක්කොම ටික එකට Rar එකක් ඇතුලේ.

ශීතකාරක වල ඇති අහිතකර තත්වයක් හා ඊට ගත හැකි පිලියම්.

Image
මම කලින් සටහනෙන් කියපු ආකාරයට ශීතකාරකය කියන්නේ විෂ සහිත දෙයක් කිව්වට එයට හේතුවක් ඒ සදහා ඇති පිලියම කියන්න උනේ නෑ.අපි අද එතනින් පටන් ගමු.මෙන්න කලින් සටහන කියවපු නැති අය ඒකත් බලන්න.( https://hemadeemagana.blogspot.com/2019/06/blog-post.html?m=1 ) අහිතකර ශීතකාරක වර්ග කියල ඇත්තටම කිව්වට අපිට අපේ ඇගේ ශීතකාරක ටිකක තැවරුනාට ඒකේන් කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන් නෑ.ශීතකාරක ශරීරයක තැවරුනොත් වෙන්න පුලුවන් එකම දේ තමයි එම ශීතකාරකයේ ඇති අදික සිසිලස නිසා එම තැවරුනු ස්ථානය දිය බිබුලක් වැනි දෙයක් හට ගැනිම පමනයි.ඒකත් ශීතකාරක නියමිත පීඩනයකින් අදික ප්‍රමානයක් ශරීරයේ තැවරුනොත් පමනයි. ඇත්තටම එතකොට මොකක්ද මේ විෂ සහිත ශීතකාරක කියන්නේ, අපිට අපේ ශරීරයට ශීතකාරක විෂ සහිත වෙන්නේ කෙලින්ම නෙවෙයි වක්‍රා කාර ආකාරයට.ඒ කියන්නේ මේ කියන විශ සහිත ශීතකාරක සතු යන්ත්‍රයක් අලුත්වැඩියා කරන අවස්ථාවකදී මම ශීතකාරක අප පරිසරයට මුදා හල විට එම ශීතකාරක මෙම වයු ගෝලයට එක් වී සුර්‍යාගේ සිට පැමිනෙනන අහිතකර කිරන වලින් අපව ආරක්ශා කරන ඕසෝන් ස්ථරයට හානි කරයි. ඕසෝන් ස්ථරය කියන දේ තිබීමේ වැදගත් කම අමුතුවෙන් කියන්න දෙයක් නෑ.සාමාන්‍යයෙන් හැමෝ

විවිධ ශීතකාරක වර්ග හා ශීතකාරකයක් තුල පැවතිය යුතු ගුණාංග

Image
ශීතකාරකයක් යනු , පද්ධතියක ශීතකරණ ක්‍රියාවලිය සිදු කිරීමේදි තාප විපර්‍යාසය (තාපය ලබා ගැනීම හෝ පිට කිරීම) සදහා යොදා ගන්නා පදාර්ථයේ මාධ්‍ය කි. ශීතකාරක කාරයක්ශම වීමට නැතහොත් හොද ශීතකාරකයක් ලෙස හැදින්වීමට නම් ශීතකාරකයක් සතු ගුණාංග කිහිපයක් ඇත..ඒවා පහත සදහන් පරිදි වේ. 1 - වාශ්පීකරයනයේ හා විලයනයේ ගුප්ත තාපය ඉතාඉහල අගයක් විය යුතුය. 2 - නලයන්හි ඇලීම , තැවරීම , රැදීම අඩු වීම. 3 - රසායනික ප්‍රතික්‍රියා අවම වීම. 4 - අඩු පීඩන තත්වයන් තුලදී උවද කාර්‍යක්ශමව තාප විපර්‍යාස ක්‍රියාවලිය සිදු විය යුතුය. 5 - විෂ සහිත නොවීම. 6 - ගිණි ගැනීම් වැනි අනතුරුදායක ප්‍රතිඵල අත් නොවීම. 7 - විඛාදන බලය නොමැති වීම 8 - වායු කාණ්දු පහසුවෙන් හදුනා ගත හැකි වීම. තවද ශීතකාරක වර්ග ගත් කල වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. * ප්‍රාථමික ශීතකාරක * ද්විතීයික ශීතකාරක ප්‍රාථමික ශීතකාරය යනුවෙන් අදහස් වනුයේ ශීතකාරක චක්‍රය මගින් සිසිල් වන ශීතකාරකය.මෙම ශීතකාරක R අකුරෙන් පටන ගන්නා Code සහිත වේ.එමෙන්ම ද්වීතියික ශීතකාරක යනුවෙන් හදුන්වනු ලබන්නේ ප්‍රාථමික ශීතකාරකය මගින් සිසිල් වන ශීතකාරකයි.මෙම ක්‍රියාවලිය භාවිතා වන්නේ Chiller