සිංහල ළමා ගීත Get link Facebook X Pinterest Email Other Apps July 24, 2020 සිංහල ළමා ගීත අක්කේ ටිකක් ඉන්නකෝ akke tikak innako අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ ambili maame oba mokada karanne අකුරු මැකි නෑ akuru maki na ආදරේ ඇයි පොඩි හද මාමේ adare ai podi hada maame ඇහැල මලින් ගස් පිරිලා ehela malin gas pirila Get link Facebook X Pinterest Email Other Apps Comments
වායු සමන යන්ත අමතර කොටස් ( Over Load / Capacitor / Sensor ) March 10, 2020 හායි යාළුවනේ මුලින්ම කියන්න ඕන වායු සමන යන්තයක් කියන්නේ මෙකක්ද කියලා දල අදහසක් ගන්න ඕන වගේනම් මෙන්න මගේ කලින් සටහන මෙන්න Link ඒ වගේම වායු සමන යන්තයක මූලික කොටස් ටික මෙන්න මේ සටහනේ තීනවා මෙන්න Link හරි දැන් අපි බලමු මීට අමතරව වායු සමන යන්තයක තීන කොටස් මොනවද කියලා.ඉස්සේල්ලම මෙන්න තීනවා වායු සමන යන්තයක විදුලි පරිපතය. අපි මුලින්ම බලමු අදි බැරය නැත්නම් Over Load කියන්නේ මොකක්ද කියලා. මේ Over Load එක සව් වෙන්නේ Compressor එකේ Live එකටය.මෙහිදී මෙහි පධාන කාර්යය වනුයේ Compressor යට අදික ධාරාවක් පැමිනීමෙන් එහි Winding වලට නැත්නම් Compressor යට විය හැකි හානිය අවම කිරීමටය. එසේත් නොමැතිනම් Compressor ය හි ඇතිවු යම් දෝශයක් හේතුවෙන් ලබා ගන්නා අදි ධාරා නැවැත්වීමටය. Capacitor සාමාන්‍ය වායු සමන යන්තයක capacitor 03 ක් දක්නට ඇත.ඉන් 02 ක් පිටත යන්තයේද අනෙක් 01 ඇතුලත යන්තයේද වශයෙනි. මෙහිදි ඇතුලත යන්තයේ ඇති capacitor ය සාමාන්‍යෙයන් 1.5µ සිට 2.5µ දක්වා පැවතිය හැක. මෙහි අනෙක් Capacitor 02 පිටත යන්තයේ Condenser Fan එකට සහ Compressor එකට එකක් වශයෙනි. ... Read more
වායු සමන සහ ශීතකරණ යන්ත්‍රයක ප්‍රධාන කොටස් සහ ඒවයේ කාර්යයන් May 31, 2019 වායු සමන හෝ ශීතකරණ යන්තරයක ඇති ශීතන ක්‍රියාවලිය සම්පූරන වීමට එම උපකරන වල ඇති ප්‍රධාන උපාංග කිහිපයකි.ඒවා නම්, 1- Compressor (සම්පීඩකය) 2 - Condensor (ඝනීභාවනය) 3 - metering device (මානන උපක්‍රම ය) 4 - eveporator (වාශිපීකාරකය) මෙම උපාංග කිහිපය එකතු වී සිදු වන ශීතකරන ක්‍රියාවලියට සිදු වන ආකාරය. 1 - Compressor (සම්පීඩකය ) Eveporator මගින් ලබා ගන්නා අඩු පීඩන අඩු උෂ්නත්ව ශීතකාරක වාශ්පය වැඩි පීඩන වැඩි උෂ්නත්ව ශීතකරන වාෂ්පයක් බවට පත් කර Condensor වෙතට ලබා දීම මෙම සම්පීඩකය මගින් සිදු කරයි. මෙහි ඇත්තේ suction accumulate එකක් සහිත සම්පීඩකයකි.එම suction accumulate මගින් සිදු වන්නේ evaporater මගින් එන ශීතකාරක වාෂ්පයේ යම් හෙයකින් සම්පීඩකයට ද්‍රව පැමිනිය හොත් එම ද්‍රව සම්පීඩකයට පැමිනීමෙන් වලක්වා ගැනීමට මෙම උපකරනය යොදා ඇත. 2 - Condensor මෙම Condensor ය මගින් සිදු කරන කාර්යය නම් Compressor මගින් නිකුත් කරන වැඩි පීඩන වැඩි උෂ්නත්ව ශීතකාරක වාෂ්පය වැඩි පීඩන සාමාන්‍ය උෂ්නත්ව සංතෘප්ත ද්‍රවයක් බවට පත් වී metering device වෙතට ලබා දේ. ... Read more
ශීතකාරක වල ඇති අහිතකර තත්වයක් හා ඊට ගත හැකි පිලියම්. June 06, 2019 මම කලින් සටහනෙන් කියපු ආකාරයට ශීතකාරකය කියන්නේ විෂ සහිත දෙයක් කිව්වට එයට හේතුවක් ඒ සදහා ඇති පිලියම කියන්න උනේ නෑ.අපි අද එතනින් පටන් ගමු.මෙන්න කලින් සටහන කියවපු නැති අය ඒකත් බලන්න.( https://hemadeemagana.blogspot.com/2019/06/blog-post.html?m=1 ) අහිතකර ශීතකාරක වර්ග කියල ඇත්තටම කිව්වට අපිට අපේ ඇගේ ශීතකාරක ටිකක තැවරුනාට ඒකේන් කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන් නෑ.ශීතකාරක ශරීරයක තැවරුනොත් වෙන්න පුලුවන් එකම දේ තමයි එම ශීතකාරකයේ ඇති අදික සිසිලස නිසා එම තැවරුනු ස්ථානය දිය බිබුලක් වැනි දෙයක් හට ගැනිම පමනයි.ඒකත් ශීතකාරක නියමිත පීඩනයකින් අදික ප්‍රමානයක් ශරීරයේ තැවරුනොත් පමනයි. ඇත්තටම එතකොට මොකක්ද මේ විෂ සහිත ශීතකාරක කියන්නේ, අපිට අපේ ශරීරයට ශීතකාරක විෂ සහිත වෙන්නේ කෙලින්ම නෙවෙයි වක්රා කාර ආකාරයට.ඒ කියන්නේ මේ කියන විශ සහිත ශීතකාරක සතු යන්ත්‍රයක් අලුත්වැඩියා කරන අවස්ථාවකදී මම ශීතකාරක අප පරිසරයට මුදා හල විට එම ශීතකාරක මෙම වයු ගෝලයට එක් වී සුර්යාගේ සිට පැමිනෙනන අහිතකර කිරන වලින් අපව ආරක්ශා කරන ඕසෝන් ස්ථරයට හානි කරයි. ඕසෝන් ස්ථරය කියන දේ තිබීමේ වැදගත් කම අමුතුවෙන් කියන්න දෙයක් නෑ.සාමාන්‍යයෙන් හැමෝ... Read more
Comments
Post a Comment