Posts

Showing posts from March, 2018

මූලික විදුලිය ( Basic Electracity )

Image
මූලික විදුලිය ( Basic Electracity ) යම් කිසි මූග ද්‍රව්‍යයක් එම මූල ද්‍රව්‍ය යෙහි ගුනාංග වෙනස් නාවන ලෙස බෙදිය හැකි කුඩාම ඒකකය පරමානුව වේ.. පරමානුව තව දුරටත් කුඩා කොටස් වලට බෙදිය හැකි නමුත් එවිට එම මූල ද්‍රව්‍ය සතු ගුණාංග රැදී නොපවති. පරමානුව මධ්‍යෙයහි න්‍යෂ්ඨිය පිහිටා ඇති අතර එහි (+) ධන ආරෝපිත ප්‍රෝටෝන සහ උදාසීන නියුට්‍රෝන වේ. න්‍යෂඨිය වටා පිහිටි කවච වල න්‍යෂ්ඨියේ ආකර්ශනය සහිත (-) ඝ්‍රන ආරෝපිත ඉලෙක්ට්‍රෝන පවති. 1  - ආරෝපිත      ඉලෙක්ට්‍රෝන 2  උදාසීන නියුට්‍රෝන 3  ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝන 4  න්යෂ්ටිය 5  ගමන් ගණ්ණා මාර්ගය සන්නායක ( conductor ) නිදහස් ඉලෙක්ට්‍රෝන සහිත පරමානු වලින් සැදුම් ලත් මූල ද්‍රව්‍ය සන්නායක නමින් හැදින්වේ. නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙස හදුන්වනු ලබන්නේ න්‍යෂ්ඨියේ ආකර්ෂණය ඉතා අඩු කවච වල බොහෝ විට තනි වශයෙන් හැසිරන (-) ඝ්‍රණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වේ. ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීමට සුදානම්න් සිටින පරමානු ඇත්නම් ඒවාද සන්නායක වේ. මෙහි දැක්වෙනුයේ තඹ මූල ද්‍රව්‍යෙය් පරමානුව වේ. එහි දැක්වෙන ආකාරයට ක්‍රමාංකය 2 / 7 / 18 / 1 වශයෙන් වේ. අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් පමනක