මෝටරයක (Moter) හෝ සම්පීඩකයක (Compressor) Winding පරීක්ෂා කරන ආකාරය
මෝටරයක හෝ සම්පීඩකයක ඇති Starting , Running , Common අග්‍ර සොයා ගැනීමට මුලින්ම ඕම්ස් පරාසයට යොමු කර ගත හැකි බහුමානයක් (Multimeter) හෝ Clamp Meter එකක් අවශ්‍ය වේ..

>> අප අග්‍ර සෙයා ගත යුත්තේ සම්පීඩකයක නම් බහුමානය හෝ Clamp Meter ගෙන එහි ඕම්ස් පරාසයේ *1 ස්ථානයට සකසා ගන්න.
>> අග්‍ර සොයා ගැනීමට අවශ්‍ය සම්පීඩකයේ ඇති වයර් වල වරනයන් වෙන වෙනම සටහන් කර ගන්න.
උ.දා :- වයර් වල ඇති පාට රතු , නිල් , කලු ලෙස අනුමාන කරන්න.
රතු - නිල්
රතු - කලු
කලු - නිල්
>> ඉන් පසුව ඕම්ස් පරාසයට යොමු කර ගත් බහුමානය ගෙන වයර් දෙක දෙක පිලිවලට පරීක්ෂා කර ගන්න.
රතු - නිල් = 12
රතු - කලු =18
කලු - නිල් = 05
>> පරීක්ෂා කර ගත් පසු අගයන් මෙසේ යැයි සිතන්න.
Winding පරීක්ෂා කිරීම සදහා ඇති නියමය මෙසේය..
(අගයන් අතුරින් වැඩිම අගයක් පැමිනි අග්‍ර දෙකට ප්‍රතිවිරුද්ධ අග්‍රය common නම් වේ.Common අග්‍රය සමග වැඩිම අගයක් පෙන්වන්නේ Starting අග්‍රය වේ.Common අග්‍රය සමග Starting අග්‍රයට සාපේක්ෂව අඩු අගයක් පෙන්වන අග්‍රය Running වේ.)
*මෙම අගයන් වලින් වැඩිම අගයක් ඇත්තෙ රතු සහ කලු වර්න වේ. එම නිසා නිල් යනු Common අග්‍රය වේ.
*නිල් අග්‍රය සමග වැඩිම අගයක් පෙන්වා ඇත්තෙ රතු අග්‍රය වේ.එම නිසා රතු අග්‍රය Starting අග්‍රය වේ.
*නිල් අග්‍රය සමග අඩු අගයක් පෙන්වන්නේ කලු අග්‍රය හේතුවෙන් එය Running අග්‍රය නම් වේ.
මෝටරයක අග්‍ර සෙවිමේදීද ඇත්තේ මෙම ක්‍රියාවලියම *1 වෙනුවට *10 වැනි ස්ථානයක තබා පරීක්ශා කර බැලීමයි..
පැහැදිලි නැති දෙයක් තීනම් comment කරන්න..ඉදිරියේදී Speed Moter එකක අග්‍ර සොයා ගන්න ආකාරය බෙදා ගමු..

Good ..thkz
ReplyDeleteThnkz
DeleteGreat job.. 😊
ReplyDelete🙏🙏🙏
Delete