විවිධ ශීතකාරක වර්ග හා ශීතකාරකයක් තුල පැවතිය යුතු ගුණාංග
ශීතකාරකයක් යනු , පද්ධතියක ශීතකරණ ක්‍රියාවලිය සිදු කිරීමේදි තාප විපර්‍යාසය (තාපය ලබා ගැනීම හෝ පිට කිරීම) සදහා යොදා ගන්නා පදාර්ථයේ මාධ්‍ය කි.
ශීතකාරක කාරයක්ශම වීමට නැතහොත් හොද ශීතකාරකයක් ලෙස හැදින්වීමට නම් ශීතකාරකයක් සතු ගුණාංග කිහිපයක් ඇත..ඒවා පහත සදහන් පරිදි වේ.
1 - වාශ්පීකරයනයේ හා විලයනයේ ගුප්ත තාපය ඉතාඉහල අගයක් විය යුතුය.
2 - නලයන්හි ඇලීම , තැවරීම , රැදීම අඩු වීම.
3 - රසායනික ප්‍රතික්‍රියා අවම වීම.
4 - අඩු පීඩන තත්වයන් තුලදී උවද කාර්‍යක්ශමව තාප විපර්‍යාස ක්‍රියාවලිය සිදු විය යුතුය.
5 - විෂ සහිත නොවීම.
6 - ගිණි ගැනීම් වැනි අනතුරුදායක ප්‍රතිඵල අත් නොවීම.
7 - විඛාදන බලය නොමැති වීම
8 - වායු කාණ්දු පහසුවෙන් හදුනා ගත හැකි වීම.
තවද ශීතකාරක වර්ග ගත් කල වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය.
* ප්‍රාථමික ශීතකාරක
* ද්විතීයික ශීතකාරක
ප්‍රාථමික ශීතකාරය යනුවෙන් අදහස් වනුයේ ශීතකාරක චක්‍රය මගින් සිසිල් වන ශීතකාරකය.මෙම ශීතකාරක R අකුරෙන් පටන ගන්නා Code සහිත වේ.එමෙන්ම ද්වීතියික ශීතකාරක යනුවෙන් හදුන්වනු ලබන්නේ ප්‍රාථමික ශීතකාරකය මගින් සිසිල් වන ශීතකාරකයි.මෙම ක්‍රියාවලිය භාවිතා වන්නේ Chiller වර්ගයේ ශීතකරන වර්ග වලය.
ශීතකාරකයක ඇති ලක්ෂන වලට විශ සහිත නොවීම යනුවෙන් ඇතුලත් උවත් දැනට භාවිතයේ පවතින බොහෝමයක් ශීතකාරක විශ සහිත ඒවා වේ.නවීන ලෝකයේ ඒවාට අදාලව වෙනත් ශීතකාරක නිශ්පාදනය කරත් පැරනි ශීතකාරක භාවිතා වන යන්ත්‍ර සදහා එම පැරණි ශීතකාරක භාවිතයම හැර වෙනත් පිලියමක් තවමත් නොමැත.
පැරණි ශීතකාරක භාවිතයේදි කිසිදු ගැටලුවක් ඇති නොවූවත් එම යන්ත්‍ර අලුත් වැඩියාදී ශීතකාරක ප්‍රතිචක්‍රිකරණය කර භාවිතයට ගැනීමට තරම් තාක්ෂණය දියුනු වුවත් සාමාන්‍ය මිනිසෙකුට එවැනි ප්‍රතිචක්‍රිකරණය යන්තර්රයක් මිලදී ගෙන එම ක්‍රියාවලිය සිදු කිරීමට ඇති නොහැකියාව නිසා පැරනි ශීතකාරක නිසා විශාල වශයෙන් විනාස කාරි තත්වයන් සිදු වෙමින් පවති.

Comments
Post a Comment