මෝටරයක (Moter) හෝ සම්පීඩකයක (Compressor) Winding පරීක්ෂා කරන ආකාරය

මෝටරයක හෝ සම්පීඩකයක ඇති Starting , Running , Common අග්‍ර සොයා ගැනීමට මුලින්ම ඕම්ස් පරාසයට යොමු කර ගත හැකි බහුමානයක් (Multimeter) හෝ Clamp Meter එකක් අවශ්‍ය වේ.. >> අප අග්‍ර සෙයා ගත යුත්තේ සම්පීඩකයක නම් බහුමානය හෝ Clamp Meter ගෙන එහි ඕම්ස් පරාසයේ *1 ස්ථානයට සකසා ගන්න. >> අග්‍ර සොයා ගැනීමට අවශ්‍ය සම්පීඩකයේ ඇති වයර් වල වරනයන් වෙන වෙනම සටහන් කර ගන්න. උ.දා :- වයර් වල ඇති පාට රතු , නිල් , කලු ලෙස අනුමාන කරන්න. රතු - නිල් රතු - කලු කලු - නිල් >> ඉන් පසුව ඕම්ස් පරාසයට යොමු කර ගත් බහුමානය ගෙන වයර් දෙක දෙක පිලිවලට පරීක්ෂා කර ගන්න. රතු - නිල් = 12 රතු - කලු =18 කලු - නිල් = 05 >> පරීක්ෂා කර ගත් පසු අගයන් මෙසේ යැයි සිතන්න. Winding පරීක්ෂා කිරීම සදහා ඇති නියමය මෙසේය.. (අගයන් අතුරින් වැඩිම අගයක් පැමිනි අග්‍ර දෙකට ප්‍රතිවිරුද්ධ අග්‍රය common නම...