වර්නිය කලපාසය

වඩාත් නිවැරදි මිනුමක් ලබා ගැනීම සදහා නිපදවන ලද උපකරනයකි..කිසියම් ඌ කොටසක පිටත විශ්කම්භයක් , ඇතුලත විශ්කම්භයක් , දිගක් , පළලක් , ඝනකමක් ආදී මිනුම් අවස්තා කිහිපයක් මෙම උපකරනයෙන් මැන ගත හැකි වීම මෙහි විශේෂත්වයයි.. දැඩි කරන ලද මළ නොකන වානේ වලින් නිපදවා ඇති අතර දිග අනුව වර්ගීකරනය කරයි.. එනම් 150 mm  සිට ඉහලට දැකිය හැක..
වර්නියර් කලපාසයේ ප්‍රදාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත එනම් අංකනය කරන ලද කෝදුවක් සහිත චලනය කල හැකි ස්ථිර හකුවයි..මෙය ප්‍රදාන පරිමානය වශයෙන් සැලකේ..
අනෙක් කොටස වන්නේ අංකනය කල කෝදුවක් දිගේ එහා මෙහා චලනය කල හැකි පරිදි සදා ඇති ක්‍රමාංකනය කරන ලද සර්පන හකුවයි..මෙය සහයක පරිමානය ලෙස හදුන්වයි..
1/20 mm  වර්නියර් කලපාසයෙන් මිනුමක් ලබා ගන්න ආකාරය..
>>  කලපාසයේ කුඩාම මිනුම 1/20 mm = 0.05 mm
* ප්‍රදාන පරිමානය පසු කර ඇති මිනුම් ගනන = 11 mm
* සහයක පරිමානය පසු කර ඇති මිනුම් ගනන = 3 mm
* සහයක පරිමානයේ පාඨාංක  = 3×0.05  /  0.15
* කලපාසයේ දැක්වෙන අගය = 11.15 mm
1/50  mm කලපාසයේ මිනුමක් ලබා ගන්නා ආකාරය..
>>  කලපාසයේ කුඩාම මිනුම = 1/50 mm = 0.02 mm
* ප්‍රදාන පරිමානය පසු කර ඇති මිනුම් ගනන = 11 mm
* සහයක පරිමානය පසු කර ඇති මිනුම් ගනන = 3 mm
* සහයක පරිමානයේ පාඨාංක  = 3×0.02  /  0.06
* කලපාසයේ දැක්වෙන අගය = 11.06 mm
උදාහරණයක් 1: වානේ රවුම් කොටස කෑල්ලක් බාහිර මිනුම් (විෂ්කම්භය) ඒ වර්නියර් කැලිපරය, මෙට්රික් පරිමාණය යොදා මනිනු ලැබේ. ගණිත ක්රමවේදයන් ඒ පළමු ප්රධාන මෙට්රික් පරිමාණ කියවන මේ මුළු අංශ 13 දශම පරිමාණයෙන් 0 පෙර පවතින බව පෙන්නුම් කරයි. ඒ නිසා, පළමු අංකය කියවා ඇත 13. පරිමාණ බී මෙම 'මි.මී. ක දශම' 'යන්නයි. මෙය කිරීමට හොඳම ක්රමය ඔබ ප්රධාන මෙට්රික් පරිමාණ සමග පෙල ගැසෙයි අංශයට ලබා තෙක් කොට්ඨාශ ගණන ගණන් කිරීමට ය. මෙය දශම පරිමාණයෙන් අංශ 21 වේ. මෙය ලොව 21 පිළිතුර ලෙස 0,42 ලබා 0.02 ගුණ ඇත (මෙම දශම පරිමාණ එක් එක් අංශය 0.02mm සමාන වේ). ඩී 13 සහ 0,42 එය මත ප්රධාන පරිමාන 13 සහ 42 කියවන්න තරම්ම පහසු වන අතර, ඊට අමතරව 13.42mm අවසන් මිනුම් (වටය කොටස වානේ කෑල්ල විෂ්කම්භය) එවැනි පොදු ක්රමවේදයන් දෙන්න එකට එකතු දශම පරිමාණ. නිවැරදි මිනුම් 13.42mm වීම.
දත්ත උපුටා ගැනීම..
http://www.technologystudent.com/equip1/vernier3.htm

Comments

Popular posts from this blog

වායු සමන සහ ශීතකරණ යන්ත්‍රයක ප්‍රධාන කොටස් සහ ඒවයේ කාර්‍යයන්

වායු සමන යන්ත අමතර කොටස් ( Over Load / Capacitor / Sensor )

වායු සමන යන්ත්‍ර Air Condition