අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද?



මොකක්ද මේ?
මොකක්ද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නෙ?
 

මේ තම්යි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවි කරන කස්ටිය....

අපි මෙ අන්තර්ජාලය පාවිච්චි කලාට ඉතින් ඕවා කව්ද දෙන්නේ කොහොමද එන්නේ කියලා හොයනව අඩුයිනේ....
බොහොමයක් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා තියෙන චන්ද්‍රිකා මාර්ගයෙන් කියලා...
සමහර අය හිතන්නේ ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයෙන් නේද කියලා...

ඇත්ත කතාව නම් මේ අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශල කේබල් ජ.ාලයකින්...ඒකේ කටයුතු කර ගෙන යන්නේ අන්තර්ජාතික දුරකතන සමාගම හෙවත් International Telecom සමාගමයි...
 

 

Comments

Popular posts from this blog

වායු සමන යන්ත අමතර කොටස් ( Over Load / Capacitor / Sensor )

වායු සමන සහ ශීතකරණ යන්ත්‍රයක ප්‍රධාන කොටස් සහ ඒවයේ කාර්‍යයන්

විවිධ ශීතකාරක වර්ග හා ශීතකාරකයක් තුල පැවතිය යුතු ගුණාංග